Friday, December 25, 2009

ෂර්ලොක් හොල්ම්ස් .......


අවුරැදු ගාණකට කලින් බිහිවුණ ඒ ප්රසිද්ධ රහස් පරීක්‍ෂකයාගේ අළුත් කථා මේ වෙනකොට අපිට ඕන තරම් පොත් සාප්පු වලින් ගන්න පුළුවන්... ඒත් දැං පළවෙන ප්රකාෂණ 100% ක්ම ස්ර් ආතර් කොනන් ඩොයයිලිගෙ නෙමෙයි... ඒ බව එක කියවනකොටම අපිට තේරෙනවා....
කථාවක් ලියන්න මමත් ගොඩාක් ආසාවෙන් හිටියත් මට ගොඩක් වෙලාවට අවස්ථාවක් ලැබුනෙ නෑ..... මං ඉස්කෝලෙ යන දවස්වලනම් ඉස්කෝලෙ පත්තරේ මම ලියපු රහස් පරීක්ෂක කථාවක් පළ වුණා
'අතුරුදහන් වූ ධනපතිය" කියල. ඒත් ඒ කථාව අවසක් තරන්න මට ඉඩක් ලැබුණෙ නෑ.....
ඊට පස්සෙත් මම සර්ලොක් හෝම්ස් කතා 4ක් විතර ලිවුව... ඒ වගෙම මට පුළුවන් විදියට ඒව පළ කලා...
හොද ප්රතිචාර ලැබුණ.
මට නිකමට වගේ හිතුණා ඒව ටික බ්ලොග් එකක දැම්මොත් හොදයි කියල....
ඉතිං පටන් ගත්ත......

වෙලාවක් තියෙනවනම් කියවන්න... ප්රතිචාර දෙන්න.....


No comments:

Post a Comment